About Me

Get to know more about us. We have a proud history.

I love to share my knowledge and experiences with people from all over the world. I am a Media Person who is currently exploring the world of entrepreneurship, and I am in love with the natural world.

මාගේ මාධ්‍ය සහ සමාජ සේවා සේවාවන් ආරම්භ වූයේ මා ඉතා කුඩා කාලයේ සිටය.මා ජීවත්වූ ගම් ප්‍රදේශය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹට ආසන්න බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ය.ප්‍රථමයෙන්ම ගමේ පාසැලට ගොස් පසුව පන්නිපිටිය ධර්මපාල මහ විද්‍යාලයට ඇතුළුවී අධ්‍යාපනය හැදෑරුවෙමි.